පෙර උපන් පෙම
දිවිය දැවු කල...
ප්‍රේමයේ අග..
වෛරයේ නම
නොලියූ නුඹ....
වැඩූ මෙත් සිත,
තව තනාපන්...
ලෝකයක් ඇති,
නුඹ නමින් හෙට....
කවි නමින්
කළ හැකිය ශෝකය....
නොකළ හැක
කවි සිතින් ප්‍රේමය....
විඳින මිනිසුන් දැක ලබාපන්....,
නිරාමිස සුව ප්‍රේමයේ නුඹ.....!!!
No comments:
Post a Comment