Sudarshanaya - සුදර්ශනය
Tuesday, December 25, 2012
මලක සිරි විඳිමි මම, උදෑසන නෙතු පිනන...
හිනැහෙනා..,
මල් කැකුළ,
සුවඳ රොන්
සුනු විසුල,
තුෂර බිඳු
ලහිරු වැද,
ඳඟ කරන
නෙතු අසල..,
විඳිමි දැක හද
පුරා...,
නටුව මත
රැඳෙනු හැර,
සීරුවට අසිරි සිරි,
කැකුලු මල මත ඇරුන....!
2008 - 11 - 16
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment