Sudarshanaya - සුදර්ශනය
Tuesday, December 25, 2012
කවියාගේ ප්‍රේමය...
හැම ප්‍රේමනීය සිදුවීමකම
කෙලවර....,
කවි
සිතුවිලි
අමුණන්නට....
කවියන්ට
නොහැකි වුනත්,
ප්‍රේමයේ...,
වින්දනීය අත්දැකීම් ළඟ...,
හැම කඳුළැල්ලක්ම,
හැම හසරැල්ලක්ම,
ප්‍රේම කරන හිතකට
කවියක්
........!
2010 - 11 - 06.
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment