Tuesday, December 25, 2012

දාර්ශනිකයාගේ සාක්ෂිය


දාර්ශනිකයා..,
නොවේ
මම,

උපන් ගෙයි ළදරුවා.,
වෙමි,
නුඹේ
ප්‍රේමයට....!



2009 - 12 - 18.

No comments:

Post a Comment