Sunday, November 8, 2015

මම

 
සාධාරණත්වය විසින් පෙළන ලද්දෙක්මි,

 එහෙයින්,

 මට අසාධාරණය අකැපය,


උඹලා සාධාරනත්වය උත්කර්ශය කරා කැඳවන කල්හී,

මා උද්දාම වන්නේ යම් සේද,


කවරෙකු හෝ පිරිසක් වුවද, 

අයුක්තියේ පහස සොයන කළ,

 
යුක්තියට කැප වූ මිනිසුන්ගේ නාමයෙන්, 


අගතිය අළු දූලි වන්නට හරින්නෙමී....!


No comments:

Post a Comment