Sudarshanaya - සුදර්ශනය
Friday, May 24, 2013
නොසෙයූ සිත...,
සොයනු රිසි සැම දෙයම,
කාලයේ සියත මත තබා
නික්ම යමි
සෙනෙහසේ මානයෙන්
බෝ දුරට
කුමට මා සොයන්නේ
නොසෙයූ සිත
අගෙයී මට
සෙවූවාටත්
වඩා
සත්‍යයටත්
වඩා...!
2010 11 11
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment