Sudarshanaya - සුදර්ශනය
Friday, May 24, 2013
එදා, අද
එදා
නිල් අහස නුඹ
හරිත පැහැ වදුළු පෙළ
සුදො සුදු දිය රැල්ල
සිප ප්‍රේමයේ වෙරළ
අද
අඳුරු වලාවන්
කැළඹිලා නදී දිය
ක්ෂිතිජයේ නේක පැහැ
වියෝගය සැල කරයි
2010-11-07
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment