Sudarshanaya - සුදර්ශනය
Saturday, November 28, 2015
ජීවත් වීම
ජීවිතය
පිළිබඳ පාඩම්,
ජීවත් වීම විසින්
එකින් එක සීරුවට
මට උගන්වන ආකාරය දෙස
මා
ඉමහත් ආශාවෙන්
ප්‍රමෝදයෙන්
සහ
ඕනෑකමින්
බලා සිටිමි.
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment